Thu06202013

Last update01:05:04 AM GMT

sd sd

පොලු පහර කෑ තුවාලකරු මරුට-සැකකරු අත්අඩංගුවේ

  • පී.ඩී.එෆ් (PDF)

පොලු පහර කෑ තුවාලකරු මරුට-සැකකරු අත්අඩංගුවේ

මුගුරකින් පහරකෑමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ග‍ලයෙකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා අක්මීමන, කැටන්දොළ, ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අක්මීමන පොලිසිය පවසයි. පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පැවති පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Share/Save/Bookmark