Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

සිට්රස් හෝටලය හික්කඩුවට

  • පී.ඩී.එෆ් (PDF)

altතරු පන්තියට අයත් සිට්රස් හෝටලය 21වැනි දා හික්කඩුවේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.

මෙම හෝටලය සිට්රස් ලෙෂර් සමූහ ව්‍යාපාරයට අයත් වන අතර අති සුඛෝගබෝගී කාමර 90කින් සමන්විත ය. සයුර මනාව දර්ශනය වන පරිදි අක්කර දෙකක භූමි බාගයක මෙය ඉදි කර තිබේ.

වස්කඩුව වෙරළබඩ  ප්‍රදේශයේ රුපියල් මිලියන 221.7ක් වටිනාකමකින් යුත් අක්කර හතක කාමර 150කින් සමන්විත තවත් තරු පන්තියේ හෝටලයක් මෙම වසර මුල දී ඉදි කිරීමට නියමිත ය.

Share/Save/Bookmark