රිථි හි පැරණි විලාසිතා අලෙවිය හා ප්‍රදර්ශනය 21 වැනි දා සිට 25 වැනි දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 06 දක්වා පැවැත් වේ.
සාරි, සල්වාර්, ආභරණ සහ අත්කම් නිර්මාණවලින් මෙම ප්‍රදර්ශනය අලංකාරවත් වේ.
මෙහි දී "කියුබිස්ට්" නමින් සාරි එකතුවක් එළි දැක්වුණු අතර ඒවා අමු සේදවලින් නිර්මාණ කර තිබිණි.
"Jaffna Collection "යටතේ අලංකාර සාරි එකතුවක් එළි දැක්වුණු අතර "Dumbara Handloom Weaving" නමින් ශ්‍රී ලංකා සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ ශීල්පීන් විසින් අත්කම් නිර්මාණ එකතුවක් ද එහි ඉදිරිපත් කර තිබේ.
දේශීය සංස්කෘතියට අනුව නිනෙල් ප්‍රනාන්දු විසින් රීදී ආභරණ එකතුවක් ද ප්‍රදර්ශනය කරයි.
| ← උකස් හා ආයෝජන බැංකු ශාඛාවක් වව්නියාවට | විදේශ විනිමය වෙළෙඳපොලට මැදිහත් වෙන්නෙ සීමිත ව - මහ බැංකුව → |
|---|




