කොළඹ කොටස් වෙළෙඳපොල 25 වැනි දා පහළ යාමක් වාර්තා කළ අතර සමස්ත මිල දර්ශකය සියයට 0.19 කින් පහළ ගොස් ඒකක 5,009.67 ක් ලෙස සටහන් විය.
මිලංක මිල දර්ශකය සියයට 0.43 කින් පහළ ගොස් ඒකක 4,526.13 ක් ලෙස වාර්තා විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 185.03 කි.
| ← කොටස් වෙළෙඳපොල පහළට | කොටස් වෙළෙඳපොල පහළට → |
|---|



