Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

කොටස් වෙළෙඳපොල ඉහළට

  • පී.ඩී.එෆ් (PDF)
කොළඹ කොටස් වෙළෙඳපොල 05 වැනි දා ඉහළ යාමක් වාර්තා කළ අතර සමස්ත මිල දර්ශකය සියයට 0.8 කින් ඉහළ ගොස් ඒකක 5,464.81 ක් ලෙස සටහන් විය.
 
මිලංක මිල දර්ශකය සියයට 0.62 කින් ඉහළ ගොස් ඒකක 4,774.42 ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 1,036 කි.
 
කොමර්ෂල් බැංකුවේ කොටසක් රුපියල් 100 ක් ද,Dialog Axiata කොටසක් ඉහළ ගොස් රුපියල් 7.10 ක් වෙද්දී Distilleries කොටසක් ඉහළ ගොස් රුපියල් 141.00 ක් ලෙස ද වාර්තා විය.
Share/Save/Bookmark