Sat05252013

Last update08:14:26 PM GMT

sd sd

කොටස් වෙළෙඳපොල පහළට

  • පී.ඩී.එෆ් (PDF)
altකොළඹ කොටස් වෙළෙඳපොල 21 වැනි දා පහත වැටුණු අතර සමස්ත මිල දර්ශකය සියයට 0.55 කින් පහළ ගොස් ඒකක 5,384.10 ක් ලෙස වාර්තා විය.
මිලංක මිල දර්ශකය සියයට 1.11 කින් පහළ ගොස් ඒකක 4,821.87 ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 376 කි.
 
Beruwela Walk Inn කොටසක් පහළ ගොස් රුපියල් 120 ක් විය. Environmental Resources Investments කොටසක් ඉහළ ගොස් රුපියල් 15.40ක් ලෙස වාර්තා වන ලදී.
 
Share/Save/Bookmark