Thu05232013

Last update09:33:14 PM GMT

sd sd

යළි පිබිදෙන සිරිලක

  • පී.ඩී.එෆ් (PDF)

alt

තිස් වසරක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදයේ බිහිසුණු බවින් මිදී යළි නැගී සිටින ශ්‍රී ලංකාව පිළිබඳ ඇති තතු ලොවට ඉදිරිපත් කිරීමේ ඡායාරූප ප්‍රදර්ශනයක් 26 වැනි දා නෝර්වේ හි ඔස්ලෝ නුවර ගෙප්ෂන් විද්‍යාලයේ දී පැවැත්විණි. ප්‍රදර්ශනය නැරඹීමට නොර්වේ හි සිංහල, දමිළ සහ නෝර්වේ ජාතිකයින් පැමිණ සිටි අතර නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා ද ඊට සහභාගි විය.

alt

alt

alt

alt

alt

alt

Share/Save/Bookmark