Sun05192013

Last update02:09:40 AM GMT

sd sd

සිරි ගෞතම සම්බුදු මාළිගය ජාතියට දායාද වෙමින්

  • පී.ඩී.එෆ් (PDF)

alt

පොල්ගහවෙල වඩුවාව මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි වුණු සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගය ජුලි දෙවැනි දා සුවහසක් බොදුනුවන්ගේ වන්දනා මානයට විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවට ආවේණික ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අභිබවා යමින් නිමවා ඇති මෙම බුද්ධ මන්දිරය තායි නිර්මාණයන්ට ද නෑ කමක් දක්වයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සම්බුදු මාළිගය විවෘත කළ අතර මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ,කතානායක චමල් රාජපක්ෂ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සංඝයා වහන්සේ හා උපාසක උපාසිකාවන් විශාල පිරිසක් ද එම විශේෂ අවස්ථාවට සහභාගි වූවෝ ය.
 

alt

alt

alt

alt

alt

alt

alt

Share/Save/Bookmark