
බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයට යාබද යෝජිත පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලයට මුල්ගල් තැබීමේ උත්සවය කතානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් 05 වැනි දා සිදු කෙරිණි.







| ← මුඛ පිළිකාවට වැට බඳිමු | මහමග අනතුරු - වළකමු නිරතුරු → |
|---|




