Wed06192013

Last update03:14:12 AM GMT

sd sd

හස්ත 2011 කලා භවනේ දී

  • පී.ඩී.එෆ් (PDF)

alt

බස්නාහිර පළාත් කෘෂිකර්ම,ගොවිජන සංවර්ධන,සුළු වාරිමාර්ග,කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ශිල්ප සභාව හා බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කළ හස්ත 2012 හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය 10 වැනි දා පෙරවරුවේ ආරම්භ විය.පළාතේ ශිල්පීන් විසින් නිර්මාණය කළ පිත්තල හා ලෝහ,සම් භාණ්ඩ,පොල්කටු,බතික්,ස්වභාවික අමුද්‍රව්‍ය,ලී හා ඒ ආශ්‍රිත නිර්මාණ මෙන් ම ඇඟළුම් ද ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබේ.

 
බස්නාහිර පළාත් අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල,ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන,බස්නාහිර පළාත් කර්මාන්ත අධ්‍යක්ෂිකා අප්සරා මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් සහ අත්කම් නිර්මාණ ශිල්පීහු රැසක් සමාරම්භක උත්සවයට එක් ව සිටිය හ.
 
ප්‍රදර්ශනය 10,11 සහ 12 වැනි දා පැවැත් වේ.
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
Share/Save/Bookmark