
ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 146 ක් සපිරීම නිමිත්තෙන් පොලීසියේ සියලු දෙපාර්තමේන්තු හා පොලිස්පති ඇතුළු සමස්ත නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පා ගමනක් 02 වැනි දා පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
කොළඹ ගාලුමුවදොර පිටියෙන් ඇරඹි පා ගමන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ගමන් ගන්නා ලදී.
සැමදා නිරතුරුව ඔබ වෙනුවෙන් යන්න තේමා කරගත් ශ්‍රී ලංකා පොලිස් බලකාය සිය දක්ෂතා සහ මෙරට ඉතිහාසයේ සටහන් කළ මතක සටහන් පා ගමන මගින් විදහා පෙන්වනු දක්නට ලැබිණ.









| ← අනාගත තරුණ නායකත්වයට පෙරමං තැනීමේ දෙවැනි පියවර | ස්වාසිලන්ත නායකයාට ජනපති හරසර → |
|---|




