Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

සී-බෑන්ක් සමාගම නව නිවහනකට

  • පී.ඩී.එෆ් (PDF)

altලංකා බැංකුව අනුබද්ධිත Ceybank Asset  Management හෙවත් සී-බෑන්ක් වත්කම් කළමනාකරණ සමාගම සහ සී-බෑන්ක් ඒකක භාර අරමුදල සිය 20 වැනි සංවත්සරය සමග නව නිවහනකට පැමිණේ.

 
ඒකක භාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන මෙම සමාගම ලංකා බැංකුවේ සේවා කටයුතු තවදුරටත් ව්‍යප්ත කරමින් ලංකා බැංකු නව ශාඛාවක් ද වෝඩ් පෙදෙසෙහි දී එදින ම ලංකා බැංකු සභාපති ගාමිණී වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
 
මෙම අවස්ථාව සඳහා Ceybank Asset  Management  සමාගමේ සභාපති කේඑල් හේවගේ, ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ නාලනී අබේවර්ධන, ආර් සිවරාමන් සහ චන්ද්‍රසිරි ද සිල්වා, ලංකා බැංකුවේ මහා කළමනාකාරිණී ඩබ්ලිව්ඒ නාලිනී ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූ බව ලංකා බැංකුව පවසයි.
Share/Save/Bookmark