අග්නිදිග විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය සහ වර්ණ රාත්‍රිය 19 වැනි දා එම විශ්වවිද්‍යාල උද්‍යානයේ දී පැවැත් වේ.
එය උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායකයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ද මෙම අවස්ථාවට සහභාගී වෙති.
ඔලුවිල් හි පිහිටා ඇති ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය වර්ෂ 1995 දී විශ්වවිද්‍යාල පාසලක් වශයෙන් ආරම්භ කර ඇති අතර 1996 දී එය විශ්වවිද්‍යාලයක් බවට පත් විය.
| ← නැගෙනහිර සරසවියට මහාචාර්ය ඒකකයක් මඩකලපුව රෝහලේ | මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටස් දෙකක් දෙදිනකට වැසේ → |
|---|




