Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

ස්වීඩන් තානාපති කාර්යාලයට නව වෙබ් අඩවියක්

  • පී.ඩී.එෆ් (PDF)

altපසුගිය දා ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නව වෙබ් අඩවියක් විවෘත කළ බව වාර්තා වේ.

 
එරට ශ්‍රි ලංකා තානාපතිනී ඕෂධී අලහපෙරුමගේ ආරාධනාවකට අනුව ස්ටොක්හොල්ම් හි නගර සභාවේ සභාපතිනිය උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූවා ය.
 
ශ්‍රී ලංකා සහ ස්වීඩන් ජාතික ගීත ගායනා කරමින් උත්සවය ආරම්භ වූ අතර ස්ටොක්මොල්ම් නගර සභාවේ සභාපතිනිය විසින් වෙබ් අඩවිය විවෘත කරන ලදී.
 
මෙම අවස්ථාවට කොන්සියුලර් අමාත්‍ය එස්බී විජේකෝන්, දෙවැනි ලේකම් එල්ජී දිසානායක සහ තානාපති කාර්යාලයේ නිලධාරීහු ද එක් ව සිටිය හ.
 
Share/Save/Bookmark