Wed06192013

Last update01:58:53 AM GMT

sd sd

දේශීය රාජ්‍ය නිලධාරීන් පුහුණුවට සිංගප්පූරුවේ සහාය

  • පී.ඩී.එෆ් (PDF)

alt

මෙරට රාජ්‍ය නිලධාරීන් පුහුණු කරවීමට සහාය ලබාදෙන බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා තාක්ෂණික සහාය ලබාදෙන බවත් සිංගප්පූරුවේ විදේශ කටයුතු හා නීතිය සම්බන්ධ අමාත්‍ය කේ. ෂාන්මුගන් පවසයි.
 
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ 01 වැනි දා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු අවස්ථාවේ දී ය.
 
මෙරට අවතැන්වූවන් යළි පදිංචි කරවීමේ ක්‍රියාවලිය සහ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ කෙටි කාලයක් තුළ සංවර්ධනය කිරීම ලෝකයේ කිසිදු සංවර්ධිත රටකට දෙවැනි නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
 
Share/Save/Bookmark