Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

සරණාගතයින් ඔස්ට්‍රේලියාවට රැගෙන යන ජාවාරමක්

  • පී.ඩී.එෆ් (PDF)

altඉන්දියාව හරහා ඔස්ට්‍රේලියාව වෙත මෙරට සරණාගතයින් රැගෙන යන ජාවාරමක් පිළිබඳ අනාවරණ කරගැනීමට ඉන්දීය බුද්ධි අංශ සමත් වේ.

 
ඒ අනුව වහා ක්‍රියාත්මක වී එම මිනිස් ජාවාරම මැඬලීම සඳහා 11 වැනි දා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි.
 
සරණාගතයින් රාමේෂ්වරම් හා චෙන්නායි කඳවුරු වෙත රැගෙන විත් එතැන් පටන් ඔස්ට්‍රේලියාව කරා රැගෙන යන බවත්,මේ සඳහා එල්ටීටීඊ සංවිධානයේ සහාය හිමි වන බවත් ඉන්දීය පොලිස් වාර්තා පෙන්වා දේ.
Share/Save/Bookmark