පොල්ගහවෙල සිට කෑගල්ල දෙසට ධාවනය වූ පාසල් ළමුන් ප‍්‍රවාහනය කළ පුද්ගලික බස් රථයක් මෝටර් රථයක් සමග ගැටීමෙන් ඉකුත් 13 වැනි දා පාසල් ළමුන් 30 ක් තුවාල ලබා තිබේ.අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ පාසල් ළමුන් 40 ක් පමණ ගමන් කර ඇති අතර ඉන් 30 ක් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මෝටර් රථයේ රියැදුරු සහ බස් රථයේ රියැදුරු ද කෑගල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබති.
| ← මිනිස් බල හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් | පරිසරය සුරැකීමට යෞවනයින් දැනුවත් කිරීම වැදගත් - පරිසර ඇමති → |
|---|




