Sun05262013

Last update09:15:37 PM GMT

sd sd

රාජ්‍ය ආයතනයන් හි ඩෙංගු මර්දන ඒකක පිහිටුවනවා - සෞඛ්‍ය අමාත්‍යාංශය

  • පී.ඩී.එෆ් (PDF)
altසියලු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දන ඒකක පිහිටුවන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දේ.
 
ඩෙංගු රෝග මර්දනය සදහා විශේෂිත කණ්ඩායමක් පත් කරන ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පසුගිය මාර්තු 19 වැනි දා සියලු රාජ්‍ය ආයතන වෙත ලිඛිත ව දැනුම් දී තිබිණ.
 
එම දැනුම්දීම අනුව අදාල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එවීමට  නියෝග කළ ද මේ වන තෙක් කිසිදු රාජ්‍ය ආයතනයකින් එවැනි වාර්තා ලැබී නොමැති බව ඩෙංගු මර්දන ඒකකයේ අධක්ෂ්‍ය වෛද්‍ය බටුවන්තුඩාව සඳහන් කරයි.
 
කිසිදු පළාත් සභාවකින් හෝ එම වාර්තා ලබා දී නොමැති බව ද හෙතෙම සඳහන් කළේ ය.
Share/Save/Bookmark