Wed05222013

Last update09:15:57 PM GMT

sd sd

නකල්ස් රක්ෂිතයේ ඇටසැකිල්ලක්

  • පී.ඩී.එෆ් (PDF)

altනකල්ස් රක්ෂිතයේ කළුපහන කන්දේ උඩතැන්න ප‍්‍රදේශයේ තිබී මිනිස් ඇටසැකිල්ලක් ඉකුත් 17 වැනි දා සොයා ගත් ලග්ගල පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

 
මියගිය පුද්ගලයා වයස අවුරුදු 52 ක් වූ දංගෙදර ගුණතිලක නමැති කෝන්ගහයාය,කිරිමැටියහේන,දන්කන්ද,රත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
 
මියගිය පුද්ගලයා අතුරුදහන් වී ඇති බවට 2012.04.23 දින ලග්ගල පොලීසිය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇත.
 
Share/Save/Bookmark