ලොව පුරා සංවර්ධන ක්‍රියාවලියෙහි වත්කම ලෙස තරුණ පරපුර සැලකිය යුතු බවත් 2015- ඔබ්බට ගෝලීය න්‍යාය පත්‍රය සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට තරුණ පරපුරේ දායකත්වය මූලික වන බවත් තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
| ← උණ සන්නිපාතය හා අතීසාරයෙන් ප්‍රවේශම් වන්න - ළමා රෝග විශේෂඥයින් | හෝමාගම ඩිපෝවෙන් නව බස් රථ සේවාවක් → |
|---|




