බාල පෙට්‍රල් භාවිතා කිරීමෙන් හානිවූ වාහන වෙනුවෙන් වන්දි ගෙවා ඇතිතේ වාහන 1888 කට පමනක් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් වේ.
| ← නැගෙනහිර පළාජෙත් ධීවර කර්මාන්තයට තිබූ බාධා ඉවතට | අධිවේගී මාර්ගය අවට රෝහල්වලට හදිසි අනතුරු ඒකක → |
|---|




