Sun05262013

Last update09:15:37 PM GMT

sd sd

නැගෙනහිර පළාජෙත් ධීවර කර්මාන්තයට තිබූ බාධා ඉවතට

  • පී.ඩී.එෆ් (PDF)
altනැඟෙනහිර ප්‍රදේශයේ ධීවර කර්මාන්තය සඳහා පනවා තිබු සීමා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
 
නැඟෙනහිර ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේන අතර ආරක්ෂක හේතු මත ධීවර කර්මාන්තය සඳහා පනවා තිබූ යම් සීමා ඉකුත් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කැරිණි.
 
මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම ජීවන තත්ත්වය උසස් කර ගැනීමටත් නිදහසේ වෘත්තිය කර ගැනීමටත් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Share/Save/Bookmark