Sun05192013

Last update02:09:40 AM GMT

sd sd

සියලු සිමින්ති ගබඩා පරීක්ෂාවට ඇමතිගෙන් නියෝග

  • පී.ඩී.එෆ් (PDF)

altදිවයිනපුරා පිහිටි මහා පරිමාණ සිමෙන්ති ගබඩා වහා ම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂාවට ලක් කරන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කරයි.

 
ජනතාවට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලබාදීම සඳහා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා මෙම පියවර ගත් බවද එම අධිකාරිය පවසයි.
 
මේ අනුව මහා පරිමාණ සිමෙන්ති ගබඩාවන් 21 වැනිදා සිට පරීක්ෂාවට ලක්වන අතර සෑම මසකට වරක් මෙසේ මහා පරිමාණ සිමෙන්ති ගබඩා පරීක්ෂා කිරීමට ද අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබේ.
 
Share/Save/Bookmark