උතුරු මැද පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනයේදී සැලකිළිමත් වන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.පානීය අවශ්යතා සඳහා ලබාදෙන ජලය අනවශ්ය කටයුතු සදහා යොදා ගැනීමෙන් වළකින ලෙස ද අමාත්යාංශය ඉල්ලීමක් කරයි.
ගෘහස්ත නොගැඹුරු ළිං, පොදු ළිං, නළ ළිං වැනි අමතර ජල මුලාශ්ර යොදා ගනිමින් නළ ජලය භාවිත කිරීම සීමා කරන ලෙසද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
| ← ති්රකුණාමලයට පරිසර හිතකාමි සංචාරක හෝටලයක් | සියලු සිමින්ති ගබඩා පරීක්ෂාවට ඇමතිගෙන් නියෝග → |
|---|




