Thu06202013

Last update12:30:41 AM GMT

sd sd

මෙරට ඒඩ්ස් වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් - වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල

  • පී.ඩී.එෆ් (PDF)
altදිනකට මෙරට පිරිමින් 150,000 ක් පමණ ලිංගික ශ්‍රමික සේවය ලබාගැනීම හේතුවෙන් එච්අයිවී ඒඩ්ස් වසංගත තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බව ලිංගාශ්‍රිත රෝග මර්දන ගෝලීය අරමුදලේ (සර්වෝද්)වැඩ බලන කළමනාකාර වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල කියයි.
 
ඉන් බහුතරය අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ඒ සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇති බව හෙතෙම පෙන්වා  දේ.
 
සමලිංගික සබඳතා පැවැත්වීමේ දී ආරක්ෂිත උපක්‍රම භාවිතයට අදාල පිරිස් මැළිවීම එච්අයිවී ආසාදනයට වැඩි ඉඩක් ලබා දෙන බව ද වැඩ බලන කළමනාකාරවරයා අවධාරණය කරයි.
Share/Save/Bookmark