ඉරාන ඉස්ලාමීය රජයේ ආධාර සහිත ව ක්‍රියාත්මක උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් දේපල අහිමි වූවන්ට වන්දි ගෙවීම සඳහා කඩිනම් සහන වන්දි ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ.
| ← අතිරේක මහාමාර්ග පුනරුත්ථාපනයට පියවර | පාරිසරික විකිරණශීලීතාව හඳුනාගැනීමට නවතම පද්ධතියක් → |
|---|




