Fri05242013

Last update09:51:14 PM GMT

sd sd

කිරුළපන දැරියගේ ඝාතකයින් මහේස්ත්‍රාත් හමුවට

  • පී.ඩී.එෆ් (PDF)

altකිරුළපන ප්‍රදේශයේ දී 30 වැනි දා රාත්‍රියේ කුඩා දැරියක් කැඳවාගෙන ගොස් අපහරණය කර ඇය ප්‍රදේශය මැදින් ගලා යන ඇලට දැමූ සැකකරුවන් දෙදෙනා 02 වැනි දා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව වාර්තා වේ.

කිරුළපන අංක 44/204 දරන කිරුළ ව්‍යාපෘතියේ පදිංචි ව සිටි සත් හැවිරිදි ක්‍රිෂ්ණ කුමාර් දුෂන්තනී නමැති දැරිය එදින රාත්‍රියේ සිය ඥාති නිවසක සිටිය දී ඇගේ ඥාති තරුණයෙකු සහ තවත් අයෙකු කැඳවාගෙන යනු ප්‍රදේශවාසීන් දැක ඇතැයි පොලීසිය කියයි.
පසු දා එනම් ජුලි පළමුවැනි දා ඇගේ සිරුර කිරුළපන ඇලේ තිබී සොයාගෙන ඇත. කිරුළපන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.
Share/Save/Bookmark