Tue05212013

Last update09:32:07 PM GMT

sd sd

ජනපති නම විකිණූ වංචනිකයෙකු දැලේ

  • පී.ඩී.එෆ් (PDF)

altජනාධිපතිවරයාගේ සමීපත ම ඥාතිව‍රයෙකු ලෙස පෙනී සිටිමින් වරායේ රැකියා ලබා දෙන බව පවසා මුදල් රැස් කළ අයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වෙයි.

 
තිස්ස සුවාරිස් ඔබේසේකර නමැති ඔහු පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ වන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ නාමය භාවිත කරමින් වංචනික ක්‍රියාවන් හි යෙදෙන පුද්ගලයින් වැටළීමේ විශේෂ පොලිස් කණ්ඩායමේ ග්‍රහණයට ලක් ව ඇත.
 
අත්අඩංගුවට පත් වන මොහොතේ හෙතෙම අතුරුගිරිය,ඔරුවල පාරේ අසපුව නම් ස්ථානයක නක්ෂත්‍ර කටයුතුවල නිරත වන අන්දමින් වෙස් වළාගෙන හිඳ තිබේ.
Share/Save/Bookmark