Sun05262013

Last update09:15:37 PM GMT

sd sd

ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්

  • පී.ඩී.එෆ් (PDF)

altඅල්ලස් චෝදනාවක් අධිකරණයේ ගොනුවීම හේතුවෙන් ජූලි 06 වැනි දා සිට පොලිස්පතිවරයා විසින් විනය බලධාරියාගේ අනුමැතියට යටත් ව නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි වැඩ තහනම් කරයි.

 
ගාල්ල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට එරෙහි අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිෂන් සභා පනතේ 70 ඉ වගන්තිය යටතේ 2007 වර්ෂයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව එසේ නඩු පවරා ඇත.
 
ඒ අදාල පුද්ගලයා මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටිය දී රාජකාරියෙන් පරිබාහිර ව පුද්ගලික කටයුත්තක් සඳහා ග‍්‍රාමාරක්ෂක භටයින් 04 දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයකු යෙදවීම සම්බන්ධයෙනි.
 
Share/Save/Bookmark