Sat05182013

Last update04:23:41 AM GMT

sd sd

පාලිත ප්‍රනාන්දු නීතිපති ලෙස පත් කිරීමට අනුමැතිය

  • පී.ඩී.එෆ් (PDF)

altනව නීතිපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු පත් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි ව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතිපතිවරිය ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නීතිපති ධුරය පුරප්පාඩු විය. 
Share/Save/Bookmark