ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වෙත සිසුන් බඳවා ගැනීම සඳහා වන අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කල් දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 2013 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සංශෝධන සහිත ව නැවත පළ කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
රජයේ ගැසට් පත්‍රයේ 2012.06.22 වැනි දා අදාල විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ නිවේදනය ප්‍රසිද්ධ කර තිබිණි.
| ← අවසානය අසම්පූර්ණ ගුරු සිසුන්ට විශේෂ විභාගයක් | වැලිවිට සෝරත නා හිමි ගුණ සැමරේ → |
|---|




