මින්නේරිය බටුඔය දුම්රියපොල හන්දියේ දී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ ගෝන මස් කිලෝ 75 ක් සමග සැකකරුවන් 03 දෙනෙකු 17 වැනි දා අත් අඩංගුවට ගැනීමට මින්නේරිය පොලීසිය සමත් වෙයි.
| ← ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නෑ - සෞඛ්‍ය අමාත්‍ය | ළදැරිය විකිණීමට වෙර දැරූ මාපියන් පොලීසියට → |
|---|




