
වසර සියයක් පුරා දැයේ කුසගිනි නිවූ ගොවි දෑතට උපහාර පුදමින් සවියක් වීම පෙරදැරි කර ගනිමින් ගොවි සියවස් සමරු ප‍්‍රදර්ශනය සහ ජාතික ගොවි සතිය කෘෂිකර්ම ප‍්‍රදර්ශනය ඇරඹේ.
පසුගිය 20 වැනි දා සිට ජූලි මස 25 වැනි දින තෙක් ගන්නෝරුව කෘෂි සංකීර්ණ භූමියේ දී දිනපතා පෙව 8.30 සිට පව 10.00 දක්වා මෙම ප‍්‍රදර්ශනය පැවැත් වේ.
ප‍්‍රදර්ශන භූමියේ ඉදි වූ කෘෂි සියවස සැමරුම් ස්මාරකය ඉකුත් 22 වැනි දා ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.

| ← ගොවියා රැකගැනීම රජයේ ප්රතිපත්තියක් - ජනපති | අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති → |
|---|




