දිවයිනේ ප්‍රධාන නගර 47 ක් සහ කොළඹ නගර සීමාවට බල පැවැත්වෙන පරිදි පහත කාලයන් හි විදුලිය සැපයුම අත් හිටුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
පෙරවරු 08.30 - 10.45
පෙරවරු 10.45 - පස්වරු 01.00
පස්වරු 01.00 - පස්වරු 03.15
පස්වරු 03.15 - පස්වරු - 05.30
පස්වරු 06.30 - රාත්‍රී 09.30
ඒ අනුව අදාල ප්‍රදේශයන් හි දිවා කාලයේ පැය 2 1/4 ක් බැගින් හා රාත්‍රී කාලයේ පැය 03 ක් බැගින් ඉහත කාල සීමාවන් හි විදුලි සැපයුම අත් හිටු වේ.
| ← වැඩසටහන් නිලධාරී යන තනතුරු නාමයේ සංශෝධනයක් - ඩබ්ලිව්ඩීජේ | ඉන්දීය ධීවරයින් නිදහස් කරගන්නැයි ජයලලිතාගෙන් ලිපියක් → |
|---|




