Thu05232013

Last update10:12:35 PM GMT

sd sd

වැඩසටහන් නිලධාරී යන තනතුරු නාමයේ සංශෝධනයක් - ඩබ්ලිව්ඩීජේ

  • පී.ඩී.එෆ් (PDF)
altඋපාධිධාරීන් සඳහා රජය නිකුත් කර ඇති ව්‍යවස්ථාවට අනුව වැඩසටහන් නිලධාරී යන තනතුරු නාමය සංවර්ධන නිලධාරී  ලෙස වෙනස් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹි බව අමාත්‍ය ඩබ්ලිව්ඩීජේ සෙනවිරත්න පවසයි.
 
රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 
ඩබ්ලිව්ඩීජේ සෙනෙවිරත්න ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් සහ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය අතර අමාත්‍යාංශයේ පසුගිය දා පැවති සාකච්ඡාවක දී ‍අමාත්‍යවරයා මේ බව පැවසී ය.
Share/Save/Bookmark