Wed05222013

Last update12:11:53 AM GMT

sd sd

දෙහිඅත්තකණ්ඩියේ සිසුවිය වස පානය කළේ ප්‍රතිඵල නිසා නොවේ - පොලීසිය

  • පී.ඩී.එෆ් (PDF)

altදෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ශිෂ්‍යාවක් ඉසෙඩ් අගය මගින් සිදු වූ අසාධාරණයක් හේතුවෙන් වස පානය කළේ යැයි පවසන සිද්ධිය සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලීසිය අවධාරණය කරයි.

 
ඇය වස පානය කර ඇත්තේ පෙම් සබඳතාවක් මුල් කරගෙන බව පරික්ෂණවලින් අනාවරණ වී තිබේ.
 
ඇගේ මුල් ඉසෙඩ් අගය 0.9637ක් වන අතර දිස්ත‍්‍රික් මට්ටම 570 වේ. දෙවැනි වර ප‍්‍රතිඑල ප‍්‍රකාශයට පත් කිරීමේ දී ඇගේ ඉසෙඩ් අගය 1.1121 ක් වූ අතර දිස්ත‍්‍රික් මට්ටම 375 විය.
 
ඇය අසාධාරණයට ලක් ව වස පානය කළේ යැයි පවසමින් 29 වැනි දා ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවක ද නිරත වූ හ.
 
Share/Save/Bookmark