Wed06192013

Last update09:05:36 PM GMT

sd sd

දඹුලු සංවර්ධය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් ක්ෂණික උපදෙස්

  • පී.ඩී.එෆ් (PDF)

alt

දඹුල්ල පූජා භූමියේ සහ නතරයේ සංවර්ධන කටයුතු වහා කඩිනම් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දුරකතනයෙන් දැනුම් දෙයි.
 
පසුගිය 03 වැනි දා ජනාධිපතිවරයා රංගිරි දඹුලු රාජ මහා විහාරය වෙත ගොස් පූජ්‍ය ඉනාමළුවේ සුමංගල නා හිමියන් බැහැ දුටු අවස්ථාවේ දඹුල්ල සංවර්ධන කටයුතුවල යම් ගැටළු පවතින බවට උන් වහන්සේ දැනුම් දී තිබේ.
 
ඒ අවස්ථාවේ ම දුරකතනයෙන් සභාපතිවරයා ඇමතූ ජනාධිපතිවරයා අදාල සංවර්ධන කටයුතු වහා සිදු කරන්නැයි දැනුම් දී ඇත.
Share/Save/Bookmark