Thu06202013

Last update09:05:36 PM GMT

sd sd

එල්එල්ආර්සී නිර්දේශයන්ට අනුව සිවු වැනි ඉඩම් කොමිසමක්

  • පී.ඩී.එෆ් (PDF)

altඋගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන්ට අනුව සිවු වැනි ඉඩම් කොමිසමක් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යෝජනා කරයි.

 
එහි ප්‍රධානී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පවසන්නේ උගත් පාඩම් කොමිසමෙන් ඉඩම් ගැටළු පිළිබඳ  නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමට අදාල යෝජනාව ඉදිරිපත් කෙරෙන බවයි.
 
ඒ සඳහා මාස 24 ක කාලයක් නිර්දේශ කර ඇති අතර මීට පෙර 1927,1936 හා 1985  වසරවල දී ඉඩම් කොමිසම් පත් කර තිබේ.
Share/Save/Bookmark