Sat05252013

Last update08:14:26 PM GMT

sd sd

බ්‍රිතාන්‍යයට යළි මෙරට ආයෝජන අවස්ථා - බැසිල්

  • පී.ඩී.එෆ් (PDF)

altකලකට ඉහත මෙරට ප්‍රධානතම වාණිජ සහකරුවා වූ බ්‍රිතාන්‍යයට යළි මෙරටේ ආයෝජනය සඳහා විශාල වශයෙන් අවස්ථා පවතින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි.

 
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය‍ පාර්ලිමේන්තුවේ කොන්සර්වේට් සහ බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කණ්ඩායම් හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.
 
බලශක්ති,ගොඩනැගිලි ඉදිකිරීම්,ඛනිජ තෙල් කැණීම් ඇතුළු ක්ෂේත්‍ර රාශියක ආයෝජන අවස්ථා බ්‍රිතාන්‍යය වෙත පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
 
Share/Save/Bookmark