සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සෞඛ්‍ය සේවකයින්ට ඉන් ඉවත්වන ලෙසට අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගැනීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය එම සත්‍යග්‍රහය ආරම්භ කර තිබිණි.
ඔහුගේ සේවය ලබා දීම සම්බන්ධ පක්ෂ ව සහ විපක්ෂ ව විවිධ වෘත්තීය සමිති විවිධ අරගලවල නිරත ව සිටිය හ.
| ← ධීවර දැල් නිෂ්පාදනයේ සාර්ථක වර්ධනයක් - විෂයය භාර ඇමති | එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට එරෙහි වාරණ නියෝගයක් → |
|---|




