මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සඳහා මෙවර පොලිස් මූලස්ථානයට රුපියල් මිලියන හතක් ලබා දී ඇති බවත් අදාල ඡන්ද මධ්‍යස්ථාන සහ මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ වියදම් සඳහා එම මුදල් යෙදවෙන බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
| ← ආසියාවේ ශක්තිමත් ම රාජ්‍ය සේවය ශ්‍රී ලංකාවෙන් - විමල් | ධාන්‍යයෙන් ස්වංපෝෂිතවීම ආඩම්බර විය හැකි තත්ත්වයක් - කෘෂිකර්ම ඇමති → |
|---|




