Sat05182013

Last update09:45:48 PM GMT

sd sd

කොරියානු විභාගයට විදේශ ගමන් බලපතුය අත්‍යාවශ්‍යයි

  • පී.ඩී.එෆ් (PDF)

alt10වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා ප්‍රවේශපත් ලබාගැනිමට විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය වසරවල දී ප්‍රවේශපත් ලබාගැනිම සඳහා විදෙස් ගමන් බලපත්‍රය හා හැඳුනුම්පත යන දෙකෙන් එකක් භාවිත කළ හැකිව තිබිණි.
ලබන 20වැනිදා සිට 24වැනිදා දක්වා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් මධ්‍යස්ථාන 24ක සහ කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 6කදී ද එම ප්‍රවේශපත් නිකුත් කෙරේ.
සෑම දිනකම පෙරවරු 9.00සිට පස්වරු 4දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ.
Share/Save/Bookmark