Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

ගැබ්ගෙළ හා පියයුරු පිළිකා අවදානම ඉහළට

  • පී.ඩී.එෆ් (PDF)
altගැබ්ගෙළ හා පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගෙන් දෙදෙනෙකු දින 4කට වරක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිළිකා රෝගීන් 10,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් හඳුනාගන්නා අතර ඉන් 1200ක් පමණ ගැබ්ගෙල පිළිකාවට හා 2400ක් පියයුරු පිළිකාවට ගොදුරු වන බව ආල වාර්තා පෙන්වා දේ.
 
ගැබ්ගෙල හා පියයුරු පිළිකා කල්තියා හඳුනා ගතහැකි අතර ඒ සදහා නොමිලේ පරීක්ෂණ රජයේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කර තිබුණද කාන්තාවන්ගෙන් 90‍%ක්ම ඒ සඳහා යොමු නොවන බව අමාත්‍යංශය පෙන්වා දේ.
Share/Save/Bookmark