පෞද්ගලික අංශයේ රෝහල්වල පූර්ණකාලීන ව සේවය කිරීමට රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට ද අවස්ථාව ලබාදීමේ ක්‍රමවේදයක් වහා සකස් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.
| ← දිවි නැගුම දෙපාර්තමේන්තුව කඩිනමින් පිහිටුවනවා - ලක්ෂ්මන් යාපා | සාංචි ආගමික උළෙලට විශේෂ ආරක්ෂාවක් - ඉන්දීය රජය → |
|---|




