Thu05232013

Last update09:33:14 PM GMT

sd sd

පාර්ලිමේන්තු කාරක-සභා පනත් වැඩමුළුව 26 වැනි දා

  • පී.ඩී.එෆ් (PDF)

altබස්නාහිර පළාතේ ප්‍රදේශීය ලේකම්වරුන් සහ මාණ්ඩලික නිලධාරින් සඳහා සංවිධාන කෙරෙන පාර්ලිමේන්තු කාරක සභා සහ පනත් පිළිබඳ වැඩමුළුව 26 වැනි දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී ජයසේනගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා වැඩමුළුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 
මෙම වැඩමුළුවට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර ද සහභාගි වීමට නියමිත ය.
 
Share/Save/Bookmark