මදුරෙයි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ස්පයිස්ජෙට් වර්ගයේ ගුවන්යානාවන්ට මදුරෙයි සිට කොළඹ දක්වා පියාසර කිරීමට අනුමැතිය ලබා දුන් බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය අජිත් සිං තමිල්නාඩු මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙන බව NDTV වාර්තා කරයි.
| ← මෙක්සිකෝවේ කළල නවයක් සහිත ගැබිණියක් | සැම ප්‍රදේශීය කොට්ඨාශයකට ම වැවක් → |
|---|




