Sun05262013

Last update01:38:34 AM GMT

sd sd

අම්පාරේ මුස්ලිම් ව්‍යාපාරිකයින් හර්තාලයක

  • පී.ඩී.එෆ් (PDF)

altදඹුල්ල පූජා භූමියේ වූ මුස්ලිම් දේවස්ථානය ඉවත් කිරීමට විරෝධය පළකරමින් 26 වැනි දා අම්පාර නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෝ හර්තාල් ව්‍යාපාරයක් දියත් කරති.

අම්පාර හා මඩකලපුව යන දිස්ති‍්‍රක්වල මුස්ලිම් ජනතාව වෙසෙන ප‍්‍රදේශයන් හි මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත් වේ.
මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් ප‍්‍රදේශයේ දෛනික කටයුතුවලට බාධා මතු ව ඇතැයි වාර්තා වේ.
 
Share/Save/Bookmark