Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

හේන් වගාවට වාර්ෂික බලපත්‍රයක්

  • පී.ඩී.එෆ් (PDF)

altඉදිරියේ දී හේන් වගා කිරීම සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත.

හේන් ඉඩම් නියමානුකූල කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇති බවත් කිසිදු රක්ෂිතයක් කිසිවෙකුට ලබාදීමට කටයුතු කර නොමැති බවත් අමාත්‍ය්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
හෙතෙම මේ බව පැවසුවේ 25 වැනි දා පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
Share/Save/Bookmark