Sun05262013

Last update09:15:37 PM GMT

sd sd

හෂීස් රැගෙන ඒමට සම්බන්ධ විදේශිකයා අත්අඩංගුවට

  • පී.ඩී.එෆ් (PDF)

altකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී හෂීස් මත්ද්‍රව්‍ය හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු 26 වැනි දා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වේ.

 
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් ව යාමට සූදානමින් සිටිය දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ඉකුත් 25 වැනි දා රාත්‍රියේ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
විදේශ රටක සිට තැපැල් මාර්ගයෙන් ‍ සඟරා තුළ සඟවා හෂීස් මත්ද්‍රව්‍ය මෙරට ප්‍රසිද්ධ නිළිය‍කගේ නමට එවා තිබිය දී පසුගියදා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සොයා ගනු ලැබිණි. 
 
Share/Save/Bookmark