Thu05232013

Last update01:35:55 AM GMT

sd sd

මෙක්සිකෝවේ කළල නවයක් සහිත ගැබිණියක්

  • පී.ඩී.එෆ් (PDF)

altමෙක්සිකානු කාන්තාවක් කළල නවයක් සහිත ව ගැබ් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එයින් හය දෙනෙකු ගැහැණු දරුවන් වන අතර තිදෙනෙකු පිරිමි දරුවෝ වෙති. කාර්ලා වැනීසා පේරේස් නමැති මැය කෝහයිලා හි ඊසාන දිග ජනපදයේ පදිංචිකාරියකි.

මේ වනවිට ඇය සල්ටිලෝ හි ප්‍රතිකාර ලබමින් සිටින අතර මැයි මාසය වනවිට දරු ප්‍රසූතිය සඳහා සුදානම් වන බව ද වාර්තා වේ.

මෙය තවත් ඓතිහාසික අවස්ථාවක් වන අතර වසර 2009දී මෙක්සිකෝවේ අටනිවුන් දරු උපතක් සිදු වී ඇත.

 

 

Share/Save/Bookmark